විශේෂ නිවාඩු කප්පාදුවට හා තවත් ගැටලු කිහිපයක් වෙනුවෙන් පේරාදෙනිය රෝහල් හෙද නිලධාරින් විරෝධය දැක්වීම
The nurses of the Peradeniya Hospital protest today (1) due to special leave cuts and several other issues. In response, the hospital authorities agreed to provide special leave and related services. in particular, Hospital authorities, obstructed the media during the protest.
විශේෂ නිවාඩු කප්පාදුවට හා තවත් ගැටලු කිහිපයක් වෙනුවෙන් පේරාදෙනිය රෝහල් හෙද නිලධාරින් අද දින (1) වරුවක කාලයක් සේවාවෙන් ඉවත් විය . ඊට ප්‍රතිචාර ලෙස විශේෂ නිවාඩු සහ අදාල සේවා පහසුකම් ලබාදීමට රෝහල් බලදාරීන් එකග විය. විශේශයෙන්විරෝදතාව ආවරනයට ආ මාද්‍ය සදහා රෝහල් බලදාරීන්ගෙන් බාදාකිරීම් එල්ල විය.


