GNOA Donations to NHK
Government Nursing Officers' Association marks another milestone in the fight against civid19 and donation of automated washing machines and other valuable equipment to Kandy National Hospital.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මගින් civid 19 එරෙහි සටනේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහනුවර ජාතික රෝහලට පරිත්‍යාග ලෙස ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු වටිනා උපකරණ රැසක් පරිත්‍යාග කිරීම ගරු සභාපති සමන් රත්නප්‍රිය සහෝදරයා අතුලු ශාකා සභාපති P.b ඒකනායක , ලේකම් ජයන්ත ජයසේන සහ නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් අද දින 18 සිදුවිය .

